ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ. මෙහිදී අද දිනයේ සභාවේ කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් එම රැස්වීමට එක්වූ පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතව තිබේ. පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතය.
පක්ෂ නායක රැස්වීම අවසන්
Recommended Articles

